Purahada.lk | Sri Lanka's Premier Matrimonial Service

Purahada.lk is the most trusted and innovative online leading Matrimony & matrimonial service provider in Sri Lanka.We have come a long way since 2017 and have been able to develop a perfect platform to connect two hearts together for a lifetime.Purahda.lk have always differentiated itself from other matrimonials through it's innovative approach.It's simple but work better, you can simply search for a partner who will match with your ideas, horoscope etc and you can instantly contact them through message or calling them.Register with us today for free and find your ideal partner through thousands of our purahada.lk members all around Sri Lanka.We have integrated our website with the latest astrology technology to check "Porondam" to make sure you will find your "PERFECT MATCH".We hope you will find your soul mate through purahada.lk online platform & it will bring you happiness and success in your life.Register with us today and let us know your Success Story!
අප ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම මංගල සේවයයි! අප අනෙකුත් මංගල සේවාවන්ගෙන් වෙනස් වන්නේ අපගේ නවීනතම ක්‍රමෝපායන් සහ නිරන්තරයෙන් යාවත්කාලීන වන පහසුකම් වලින් සන්නද්ධ වීම නිසයි. තවද අප විසින් නිවැරදි ජොතිශ්‍යානුකූල ක්‍රමවේද උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති “ක්ෂණික පොරොන්දම් පරීක්ෂාව” සහ අනෙකුත් විශේෂාංග නිසා සුවහසක් වූ ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ කාලය, ශ්‍රමය, ධනය ඉතිරි කර ගනිමින් ඉතා පහසුවෙන් සහකරුවෙකු හෝ සහකාරියක් සොයා ගැනීමට අවස්ථාව දැන් උදා වී ඇත. අප ඉතා ඉහලින් ඔබගේ පෞද්ගල්කත්වය සුරකිනු ලබයි.අපගේ සේවාව තුලින් ඔබට වඩාත්ම ගැලපෙන සහකරු/ සහකාරිය සොයාදීම අපගේ එකම බලාපොරොත්තුවයි!අපේ සේවාව වරක් භාවිතා කර ඔබගේ ජයග්‍රහී කතාව අපිට කියන්න!අදම එකතුවෙන්න අපිත් සමග!

Online Mangala Sewaya | Srilankan Mangala Yojana | Gowri Lanka | Best Matchmaker | Magul Kapuwa | Excel Data Bank | Mangala Kinkini | Matrimony | Liyathabara | Matchmaking | Kapukam Sevaya | Mindada | Manalayo | Manaliyo | මගුල් යෝජනා | මංගල කිංකිණි | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මංගල සේවය | Hadagasma Mangala Sewaya | Nittabuwa | Kurunagala | Poruwa| Divorce Marriage Proposals

සම්බන්ධ කර ගැනීමේ තොරතුරු

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම මංගල සේවය..
රජයේ ලියාපදිංචි අංකය :w/ATH/L/11767

0705153153
Sri Lanka
අපිව සම්බන්ද කරගන්න