නිතර අසන ප්‍රශ්න

Purahada.lk මගින් ඔබට ලෙහෙසියෙන්ම ඔබගේ කේන්දරයට හොදින්ම ගැලපෙන සහකරු/සහකාරිය සොයාගැනීමට හැකියි.ඒ සදහා  "ක්ෂනික පොරොන්දම් පරීක්ෂාවක්" සිදුකල හැක.
පොරොන්දම් ගැලපීමේදී අප ඉතා නිවැරදි ජොතිෂ්‍ය ශිල්ප ක්‍රම භාවිතා කර ශාස්ත්‍රනුකූල ලෙස පොරොන්දම් ගැලපීමේ ක්‍රමවේදය සකසා ඇති නිසා මෙහි නිවරද්‍යතාවය ඉතා ඉහල වෙයි.
Purahada.lk හි ලියාපදිංචි වීම මගින් ඔබට සාමාජිකයින් සමග පණිවිඩ හුවමාරු කිරීම,මංගල යොජනා යැවීම,සාමාජිකයා ඔබගේ යොජනාව පිලිගතහොත් ඔවුන්ගේ දුරකථන අංක ලබාගැනීම,සාමාජිකයන්ගේ ඡායාරූප පරීක්ෂා කිරීම,ඔබට අවශ්‍ය ආකාරයට ඔබේ තත්වයට/සමාජ පන්තියට/රැකියාවට/කේන්දරයට/ආගමට ගැලපෙන සාමාජිකයින් සෙවීම,ඔවුන්ගේ සම්පූර්ණ තොරතුරු පරීක්ෂා කිරීම වැනි පහසුකම් සහ තවත් පහසුකම් ඔබට ලබා ගත හැක.

එවිට ඔබට ඉතිරීවී ඇති ගුණාංග වලට අලුත් පැකේජයේ නව එකතුකිරීම් එකතුවේ.

ඔබගේ ගිණුමට ඇතුලුවී "පෞද්ගලික සැකසුම්" වෙත ගොස් අවශ්‍ය ආකාරයට ඔබගේ පෞද්ගලික සැකසුම් වෙනස් කිරීමෙන් වඩා හොද පෞද්ගලික රහස්‍ය භාවයක් ලබා ගත හැක.

අපගේ වෙබ් අඩවියේ ඇති Messenger පහසුකම ඔස්සේ හෝ එසේත් නැතිනම් අපව සම්බන්ද කරගැනීමේ පණිවිඩයක් එවීමෙන් හෝ අපගේ 0719242424 අංකය ඇමතීමෙන් පහසුවෙන් සහාය ලබාගත හැක.

ඔබට සහකරුවෙකු හමු වූ විට ඔබගේ ගිණුම වසා දැමීම  සිදුකල හැක.ඒ සදහා ඔබගේ ගිණුම වෙත ඇතුලුවී "ගිණුම වසා දමන්න" විධානය ලබා දෙන්න.එසේ නොමැතිනම් අපව 0719242424 අංකය අමතා දැනුවත් කරන්න.